Showing posts with label Top Company. Show all posts
Showing posts with label Top Company. Show all posts

Tuesday, April 26, 2016

Perfect Land To Buy | Grand Ten Maharagama






Located in a prime location in Maharagama – Piliyandala road with easy access. It is just 200m to 341 bus route and 1 km to Maharagama clock tower junction. Property is surrounded with a unique boundary wall which gives an attraction to the land.



 

Facilities


Electricity                 : Three Phase Electricity 
  Tap Water               : Water Board Line
  Wide Road             : 20’ Wide Road
  Telephone Line      : Yes
  City Area               : Maharagama 
  Special Offer         : Pay in Instalments






Payment Details

Make 40% down payment and go for a special payment scheme without any hassle. We will arrange everything for you.





For More Details about this fabulous land,

Please Call Our HOT LINE +94 710 888 444 / +94 112 699 822 or simply CLICK HERE.



You can also get many information from Mr. Lahiru - +94 718 647 315.



Visit www.primelands.lk for many more lands and follow us on Twitter, Facebook, Instagram and YouTube  for many other details.

Friday, April 22, 2016

Perfect Land To Buy | Prime Privilege - Nawala Koswatta





Located in a place where the comfort of village and facilities of Nawala city both are in hand. Just 200m to Nawala – Koswatta junction that is fully developed with all the facilities. Easy access to Ethul Kotte, Nugegoda, Pagoda area. Property is full developed with drainage systems and concrete road ways. Located in a place where the comfort of village and facilities of Nawala city both are in hand. Just 200m to Nawala – Koswatta junction that is fully developed with all the facilities. Easy access to Ethul Kotte, Nugegoda, Pagoda area. Property is full developed with drainage systems and concrete road ways. 


Facilities


Electricity              : Three Phase Electricity 
Tap Water              : Water Board Line 
Wide Road            : 12’ Wide Road 
Telephone Line      : Yes 
City Area               : Nawala and Kotte 
Special Offer         : 06 Months Interest Free




Payment Details


Pay 40% of the land value and pay the rest in 05 years time in instalments with our Prime Payment Scheme.


For More Details about this fabulous land,
Please Call Our HOT LINE +94 710 888 444 / +94 112 699 822 or simply CLICK HERE.

You can also get many information from Mr. Lahiru - +94 718 647 315.

Visit www.primelands.lk for many more lands and follow us on Twitter, Facebook, Instagram and YouTube  for many other details.

Tuesday, April 12, 2016

ඔබ සැමට සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා




ලක්වාසී ඔබ සැමට ලබන්නාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, සාමය සතුට සහ සෞභාග්‍ය සපිරි ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගම වන Prime Lands Group හි ගරු සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මැතිතුමා, නියෝජ්‍ය සභාපතිනි සඳමිණි පෙරේරා මැතිණිය, අධ්‍යක්ෂක මණ්ඩලය සහ Prime Lands Group කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා විසිනි.

එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් ඔබගේ පහසුව පිණිසම අප මෙළෙසින් අන්තර්ජාල ගතකරන්නෙමු. 

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13වන බදාදා අපර භාග 7.48ට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවන වගයි...



පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13වන බදාදා අපර භාග 1.24 සිට අප්‍රේල් මස 14වන බ්‍රහස්පතින්දා පූර්වභාග 2.12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13වන බදාදා අපර භාග 1.24ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, අප්‍රේල් 13වන දින අපර භාග 7.48 සිට අප්‍රේල් 14වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 2.12 දක්වා ලිප ගිනි මෙළවීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය යනාදී චාරිත්‍ර ඉටු කිරීම මැනවි...



ලිප ගිනි මෙළවීම

අප්‍රේල් මස 13වන බදාදා දින අපර භාග 8.06ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ මුං ඇට මිශ්‍ර කැවිලි ආහාරයක් පිළියෙල කරගැනීම මැනවි...



වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය

අප්‍රේල් මස 13වන බදාදා දින අපර භාග 8.54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි...


හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16වන සෙනසුරාදා දින පූර්ව භාග 10.41ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී,
බටහිර දිශාව බලා, හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා නුගපත් මිශ්‍ර නානුද තල තෙල්ද ගා ස්නානය කිරීම මැනවි...



රැකිරක්ෂා සඳහා පිටත්ව යාම

අප්‍රේල් මස 18වන සඳුදා දින පූර්ව භාග 6.27ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබත් අනුභව කර, නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි...



ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

Friday, April 8, 2016

Perfect Land To Buy | Prime Imperial - Yakkala





Yakkala is a town situated in a point which connects Colombo, Kandy and Gampaha and it has many bus routes running across the town which has access to almost all the districts with a single bus.  The property is situated just 1.4 km away from the town and it has the best quiet and calm surrounding for a peaceful living.




Facilities

Electricity           : Three Phase Electricity
Tap Water           : National Water Board Line
Wide Road          : 20’ Wide Road
Telephone Line   : Yes
City Area            : Yakkala and Gampaha
Special Offer    : Easy Payment Scheme With 0% Interest.



Payment Details

Pay Rs.100,000/= and reserve your block. Balance full amount outright and get a discount or go for an easy payment scheme designed just for your convenience.



For More Details about this fabulous land,
Please Call Our HOT LINE +94 710 888 444 / +94 112 699 822 or simply CLICK HERE.

You can also get many information from Mr. Sameera - +94 714 756 024.

Visit www.primelands.lk for many more lands and follow us on Twitter, Facebook, Instagram and YouTube  for many other details.

Happy Buying folks!

Friday, April 1, 2016

Prime Lake Breeze - Piliyandala


The most valuable property ever that you can obtain in an affordable price within the city limits. This is a highly developed and luxurious housing scheme with in a gated community which gives you the security as well as privacy with all the facilities including Swimming Pools, Open Garden, CCTV Protected Entrance, Electricity, Water etc. The prices are really affordable when considering with the area and development standard of the project.
 



The houses are built in 6 to 7 perch blocks and are equipped with following features.
~ Fully Tiled
~ 3 Bedrooms and 2 Bathrooms
~ Garden Fully Landscaped
~ Car Porch Available
~ Roof Terrace
~ Water Tank of 1000 L
~ Interlock Paved Roads
 
We also have a condominium unit within the project.
This is located very closer to Bolgoda lake where you can get the cool breeze of the lake also with easy access to many resorts and restaurants along the Bolgoda lake and to Swarapola junction where all the facilities have been developed.



Facilities

Electricity : Three phase electricity
Tap Water : water board line
Wide Road : 20’ wide road
Telephone Line : YES
City Area : Piliyandala
Special Offer : Easy Payment Schemes Available



Payment Details

Pay Rs.500,000/- and hunt yours today and pay the balance in instalments. 

Hurry.... Limited Number of Houses Available!!!

For More Details about this fabulous land,
Please Call Our HOT LINE +94 710 888 444 / +94 112 699 822 or simply CLICK HERE.

You can also get many information from Mr. Sameera - +94 714 756 024.

Visit www.primelands.lk for many more lands and follow us on Twitter, Facebook, Instagram and YouTube  for many other details.

Happy Buying folks!

Tuesday, March 15, 2016

Prime Lands - A Journey from Bottom To Top

ප්‍රයිම් ලෑන්ඩ්ස් ගෲප් සමාගමේ ගරු සභාපති ප්‍රේමලාල් බ්‍රහම්මණගේ මහතා සිළුමිණ මාධ්‍යවේදිනී ඉනෝකා පෙරේරා බණ්ඩාර සමඟින් පැවැත්වූ සංවාදයේ පසුගිය 2016 මාර්තු 13වන ඉරිදා සිළුමිණහි සටහන් වූවා. මේ එම සංවාදයයි.


Prime Lands හදපු ඔබ කවුද?
වෘත්තීය සුදුසුකම්ලත් (CIMA) ගණකාධිකාරිවරයෙක්. ඒ වගේ ම සරල මනුෂ්‍යයෙක්. මේක, වෘත්තීය දැනුම සහ සරල ජීවිතය කියන කාරණාදෙකෙහි පිහිටලා ඉදිරියට යන ව්‍යාපාරයක්. 


Prime Lands ඔබේ තනි ව්‍යාපාරයක් ද?
මේක, සඳමිණි සහ මම කියන මිත්‍රයො දෙන්නා එකතු වෙලා ආරම්භ කළ ව්‍යාපාරයක්. අපි දෙදෙනා තවමත් ව්‍යාපාරය තුළ ඉන්නවා.

ව්‍යාපාරයක් ඉදිරියට යද්දි මිත්‍රත්වයත් එලෙසම පවතින්නේ කලාතුරකින්. එහෙම බලද්දි ඔබලාගේ මිතුදම විරල එකක්?
ව්‍යාපාරයකදි හවුල්වන මිත්‍රයො හරි සාමාජිකයො හරි එහෙම ප්‍රශ්න ඇතිකර ගන්නෙ එකිනෙකාට වංචා කරන්න ගියොත් විතරයි. රවටන්න ගියොත් විතරයි. අවංකව සහ විනිවිදභාවයකින් යුතුව වැඩ කරනවා නම් ඔය ප්‍රශ්න නැහැ. අවුරුදු විස්සක් තුළ අපි මේ තරම් ඉදිරියට ආවේ එහෙම වැඩකරපු නිසා.

Qualified Chartered Management Accountant කෙනකුට ව්‍යාපාරික සිතුවිල්ලක් පහළ වුණේ ඇයි?
මගේ MBA උපාධිය සම්පූර්ණ කරද්දි Entrepreneurship පාඨමාලාවක් කළා. ඒකෙදි තමයි ව්‍යවසායකත්වය කියන දේ ඔළුවට ආවේ. ඇත්තටම ඒ වෙලාවෙ ව්‍යවසායකයන් එක්ක වැඩකරන්න ලැබුණා. ඒකත් එක හේතුවක්.


එතකොට දේපළ වෙළෙඳාම් (Real Estate) ක්ෂේත්‍රයම තෝරා ගත්තෙ?
ඒ වෙනකොට The Finance සමාගමේ Real Estate අංශයේ ගණකාධිකාරිවරයෙක් විදියට දෑවුරුද්දක් මං වැඩ කරලා තිබුණා. තවත් අවුරුද්දක් ඒ අංශයේ ම කළමනාකරු ලෙසත් වැඩ කළා. ඔය අත්දැකීමට ව්‍යවසායකත්වය කියන දේත් එකතු වුණාම ගොඩනැඟුණු දෙයක් තමයි Prime Lands.



මොනවද ඔබට තිබෙන වෙනත් ව්‍යාපාර?
Prime Lands. Prime Homes සහ Living Homes… අපේ සමූහයට අයිති ව්‍යාපාර. ඊට අමතරව ආයතන දෙකක අධ්‍යක්ෂ මණ්ඩලවලත් හිටියා. අනෙක තමයි, Prime Grameen. අපේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම.


"ව්‍යාපාර කියන්නේ ඔබේ ඇ‍ඟේ තිබෙන දෙයක්" හරිද ඒ කතාව?
ඒ වුණාට මං කවදාවත් හිතලවත් තිබුණු දේකුත් නෙවෙයි. සමහරුන්ට ව්‍යාපාරික උණ ඇඟට එන්නෙ පුංචි කාලෙ ඉඳලා. මට නම් එහෙම එකක් ගෑවිලාවත් තිබුණෙ නැහැ.
   

මොකක්ද ඔබේ Business Style එක?
"පොඩ්ඩ පොඩ්ඩ කෑවොත් අලියෙක් හරි කන්න පුළුවන්" ය කියන සංකල්පය. පියවරෙන් පියවර පොඩියට ඉස්සරහට යන ගමනයි මං අනුගමනය කරන්නේ. විශ්වාස කරන්නෙ. ණය බරින් මිරිකිලා, එකවර විශාල පියවර තැබීම මං කවදත් කළේ නැහැ.


අධිෂ්ඨානය සහ කැපවීම ඔබේ ජීවිතය ඇසුරින් විග්‍රහ කරන්න...
අතේ ලක්ෂ හතරක් වගේ පොඩි ප්‍රාග්ධනයක් තියාගෙන දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයක් ගැන හිතන්න පුළුවන්ද... ඒත් විකුණා මුදල් පියවන පොරොන්දුව මත අපි ඉඩම් ලබා ගත්තා. කියූ දිනයටත් කලින් ඒ මුදල් ආපසු ගෙව්වා. මගේ අධිෂ්ඨානය වුණේ පාරිභෝගික විශ්වාසය ගොඩනඟා ගැනීම. අවුරුදු විස්සකට උඩදි මං මේ ව්‍යාපාරයට අත ගැහුවේ කරමින් හිටි ගණකාධිකාරි තනතුරත් අත්හැරලා. හොඳ ජොබ් එකක් හොඳ වැටුපක් අත්හැරලා මේ වැඩේට අතගහද්දි ඇත්තටම ළඟ තිබුණෙ අධිෂ්ඨානය විතරයි.


එතකොට කැපවීම?
මේක Field Job එකක්. වෙලාවක් අවේලාවක් නැතිව වාහනයක් පදවාගෙන රට ‍වටේ ඉඩම් හොයන්න, බලන්න යනකොට සමහරදාට නින්ද නැහැ. මහ පාන්දරින් පිටත් වෙනවා. හරි ඉඩමක් තෝරා ගනිද්දි සොයා බැලිය යුතු හුඟක් දේ තිබෙනවා. ඉස්සර නම් හැමදාම වගේ එහෙම යන්න වුණා. ඒක හුඟක් වෙහෙසකර කාල පරිච්ඡේදයක්. අද වුණත් මං යා යුතු නම් යා යුතුයි. සභාපති කියලා සීත කාමරයක පුටුවකට වෙලා මේ රස්සාව කරන්න බැහැ. ඒ තමයි කැපවීම. 


"නිවාස ඉදිකිරීම් ආයතන බලා ඉඳිද්දි දියුණු වෙන්නෙ ජනතාව රවටන නිසා" මේ කතාවට ඔබ මොකද කියන්නේ?
වෘත්තීය සුදුසුකම් ලත් පිරිසකගේ දායකත්වය මොන තරම් දුරට ලැබෙනවාද... එම ආයතනයේ මුල්‍ය ස්ථාවරත්වය සහ නිවසක් හදාගෙන යද්දි එය පරීක්ෂා කර බැලීමට ඇති හැකියාව පිළිබඳවත් පාරිභෝගිකයන් සොයා බැලිය යුතුයි. එවිට ඔවුන්ට බැහැ ජනතාව රවටන විදියේ ගෙයක් හදන්න. අනිත් ආයතන ගැන මට කියන්න බැහැ. නමුත් අවුරුදු විස්සක් මේ ක්ෂේත්‍රයේ අපට පවතින්න බැහැ එහෙම රැවටීම් කළා නම්.


මේ ක්ෂේත්‍රයේ ගොඩනැඟී තිබෙන අලුත් ප්‍රවණතා මොනවද?
කාලයක් තිබුණා මිනිස්සු Flats… ජීවිතයට අකැමැති. දැන් ඒක වෙනස් වෙලා. කොළඹ තිබෙන සුපිරි Flats ම අපි කොළඹින් පිට හැදුව ම වැඩිපුරම ගත්තෙ සාමාන්‍ය මැද පන්තියේ අය. සියලු පහසුකම්... ආරක්ෂාව... හැමෝම එක ම වගේ නිවාසවල... ජීවත්වනවාය කියන හැඟීම... සහ සමාජ තත්වය කියන කාරණා නිසා අද වන විට හුඟක් අය මේ Flats වලට කැමැතියි. විශේෂයෙන් නගරයෙන් පිට සුපිරි නිවාසයක්, ඔවුන්ට වියදම් කළ හැකි ගාණකට ලැබෙනවාට ඔවුන් කැමැතියි. 


දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට Prime Lands එක් කළ වෙනස් දේ මොනවද?
ඒක අපි එක බැනර් එකකින් කළ දෙයක්. ‘ළඟ තිබෙන මුදල ගෙවා, කොටස් වශයෙන් ඉතිරිය ගෙවන්න...’ පුළුවන් ක්‍රමයක් පාරිභෝගිකයාට හදලා දුන්නා. අනික බැංකු ණයක් ගන්න මිනිස්සු හරියට රස්තියාදු වූ කාලයක් ඒක. අපි, බැංකු ණය අරන් දෙන්නත් ආයතනයක් විදියට මැදිහත් වුණා. ඒ ක්‍රමය නිසා අතේ තිබෙන මුදලට හොඳ ඉඩමක් අරගෙන වාරික ලෙස ගෙවාගෙන යන්න හුඟ දෙනෙක් පෙළඹුණා.
  

කවුද ඔබ ආදර්ශයක් කොට ගන්න කැමැති ව්‍යාපාර නායකයින්?
මං The Finance වැඩකරන කාලෙ හොඳම ආදර්ශය වුණේ ලලිත් කොතලාවල මහතා. මුල් කාලයේ එතුමා හොඳින් සියල්ල මෙහෙයවූවා. පසුකාලීනව ඔහු සිය ව්‍යාපාරයේ. ‘Focus’ කියන ප්‍රබලම කාරණය අත්හැරියා. ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් ‘Focus’ එකක් තිබිය යුතුමයි. මං එය බරපතළ ජීවිත පාඩමක් තරමට ඉගෙන ගත්තෙ එතුමාගේ ඒ වැටීමත් සමගමයි.


ඔබේ ව්‍යාපාරය තුළ ‘Focus’ එකක් තිබෙනවාද?
ඔව්. මගේ ව්‍යාපාර සමූහය තුළ අංක එක Real Estate. ඒ කියන්නෙ මගේ Focus එක, Real Estate. ඒ නිසා තමයි හුඟක් ‍හොඳින් දියුණු වෙලා තිබූ අපේ Prime Grameen මූල්‍ය සමාගම HNB එකත් එක්ක අනුබද්ධ කළේ. ඔවුන් මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්. HNB Grameen නමින් ඔවුන් එය අති සාර්ථකව කරගෙන යනවා. දොඩං ගොඩ බදාගත්තා වගේ ඔක්කොම කරන්න ගියොත් ඒක අවුලක්. එහෙම සාර්ථක වූ අයත් ඇති. නමුත් මගේ ක්‍රමය වෙනස්.
  

ව්‍යාපාරයක දියුණුවට බලපාන ප්‍රබල ම සාධකය කුමක් කියලද ඔබ හිතන්නේ?
ව්‍යාපාරයේ සල්ලි අයිති ව්‍යාපාරයට. ඒ මුදල්වලින් වෙන දේවල් කරන්න ගියොත් එතැන තමයි කඩා වැටීම. ගොඩනැඟිලා අවුරුදු කිහිපයක්වත් යනකල් ව්‍යාපාරයේ මුදල් ඉතාම අරපිරිමැස්මෙන් යෙදවිය යුතුයි. ව්‍යාපාරයේ ව්‍යාප්තිය තමයි මූලිකකොට සැලකිය යුතු වන්නේ. මං ගෙයක් හැදුවෙ ව්‍යාපාරය පටන් අරන් අවුරුදු 13කට පස්සෙ.


Accountant කෙනෙක් කියන්නේ කොහොමත් රුපියලට ගණන් බලන කෙනෙක් නේද?
ඒ කතාව නිසා නොවෙයි, ‘ව්‍යාපාරයේ මුදල් අයිති ව්‍යාපාරයට’ කියන්නේ යහපත් ව්‍යාපාරික ප්‍රතිපත්තියක්. කොයි කවුරුත් අනුගමනය කළ යුතු දෙයක්. ව්‍යාපාරයක profit එක කියන්නේ ‘by product’ එකක්. ඒ නිසා සෑහෙන කාලයක් යනතුරු ඒ ලාභයටවත් අත තැබිය යුතු නැහැ. 


සේවකයන් සමඟ ඔබට තිබෙන්නෙ ආයතනික ගනුදෙනුවක් පමණයිද?
ගෙදර ඉන්නවට වඩා වැඩි කාලයක් සේවකයන් ගත කරන්නෙ වැඩකරන තැන. එහෙම නම් ඒ තැන ප්‍රසන්න පරිසරයක් විය යුතුයි. නීති රීති රාමුවලටට බැඳුණු පරිසරයකට වඩා අපේ ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ස්වයං විනය. ඒ නිසාම මේ පරිසරය බොහොම ප්‍රියමනාප තැනක්. තමන්ගෙ ප්‍රධානියා එක්ක තේ එකක් බොන්න... අවශ්‍ය දෙයක් කතා බහ කරන්න මෙහෙ ‘බැරියර්’ නැහැ.


ඔබ එහෙම කිව්වට, ඔය හැබෑවට ම ක්‍රියාත්මක වන දේද?
අපේ සමාගමට මෑතක් වන තුරු මානව සම්පත් කළමනාකරුවෙක් හිටියෙත් නැහැ. නමුත් ලංකාවේ, ‘රැකියාවක් කිරීමට හොඳ පරිසරයක් ඇති ආයතන’ විස්සෙන් එකක් බවට පහුගිය අවුරුද්දේ Prime Lands පත්වුණා. සම්මානනීය වුණා. සේවකයන්ට හොඳ මානසික පරිසරයක් ඇතිව වැඩකිරීමට සැලැස්වීම, හොඳ වැටුපක් ගෙවීම හොඳ නායකයකු අතින් ඉටුවිය යුතු දෙයක්. ඒ වගේ ම සේවකයකු එක්ක හිනාවෙලා සුහදව කතා කරන එක Boss කෙනකුට මදිකමකුත් නෙවෙයි. මේ සියල්ල අපි අතින් ඉටු වූ නිසයි, ඒ විදියට සම්මානනීය වුණේ. 



ආයතනය වෙනුවෙන් තව කරන්න තිබෙන දේ මොනවද?
2020 දී Prime lands, දකුණු ආසියාවේ හොඳම දේපළ වෙළෙඳාම් සමාගම බවට පත් කරන එක. ඉන්දියාවේ එක සමාගමක් සාමාන්‍යයෙන් එක Project එකක නිවාස තුන් හාරදාහක් විතර හදනවා. ඒ නිසා සංඛ්‍යාත්මකව ඒ තැනට යන්න අපිට බැහැ. නමුත් තව තවත් අංශ වලින් වෙනත් දර්ශක වලින් සහ ගුණාත්මකව ඒ ඉලක්කයට යන්න අපිට පුළුවන්.


මේ ඉලක්ක කරා යන්න, ඔබේ සමාගමේ වැඩිම ඵලදායිතාවක් ලැබෙන අංශ මොනවද?
Designing අංශය. හොඳ apartments හදන එක අද හොඳම ප්‍රවණතාවක්. ඒ වගේ ම වාණිජමය ගොඩනැඟිලි .... සාප්පු සංකීර්ණ දිගු කාලීන ආදායම් ලැබිය හැකි අංශ. මේවාට හොඳ ඉල්ලුමක් තිබෙනවා. හොඳ ගොඩනැඟිල්ලක Design එකත්, එහි ඉල්ලුමට විශාල බලපෑමක් ඇති කරනවා.


ඔබෙන් පසු මේ ආයතනයේ ඉදිරියට කුමක් වෙයිද?
අනාගත නායකයින් බිහිකිරීමේ දෙවැනි පෙළ සැලැස්මක් අප සමාගමේ ත‍ිබෙනවා. මම වගේ ම නියෝජ්‍ය සභාපතිනි සඳමිණිත් ඒ වෙනුවෙන් හුඟක් වැඩ කරනවා.


Prime lands කියන්නෙ, තාත්තගෙන් පුතා ට යන ව්‍යාපාරයක් නෙවෙයි ද?
මගේ දුව ෂෙහානා පියුමි, Accountant කෙනෙක්. වයස 23 යි. පුතා, නුවන්දික. වයස 19 යි. උසස් අධ්‍යාපනයේ නියැළිලා. ඒ අය කැමැති නම් සහ සුදුසු නම් ව්‍යාපාරයට එන්න පුළුවන්. මං ව්‍යාපාරයක් හැදුවා කියලා මගේ බිරියවත් එහෙම බලපෑමක් කරලා නැහැ. ඇය අදටත් දරුවන්ගේ අම්මා. ගෙදර ගෘහණිය. ඇය මගේ පිටුපසින් හිඳ රාජකාරියට අවශ්‍ය මානසික සුවය ලබා දෙනවා.


ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන - අරමුණු මොනවද?
අයියට පස්සෙ මං. මට පස්සෙ නංගිලා තුන්දෙනෙක්. මං ගියේ කොළඹ මහානාමෙට. ඊට පස්සෙ තර්ස්ටන් එකට. ඉස්කෝලෙ යන කාලෙ මං වැඩිපුරට කළේ ‘ස්කූල් කට්’ කරලා ෆිල්ම් බලපු එක. ඇති තරමට මං කැලණි ග‍ඟේ පීනුවා. සහජ හැකියාවක් ඇ‍ඟේ තිබුණු නිසා ඉගෙන ගත්තා මිස ඒ වෙනුවෙන් විශේෂයෙන් පාඩම් කළේ නැහැ. මහා ලොකු හීන අරමුණු තිබුණෙත් නැහැ.


ඒ කියන්නෙ අම්මා තාත්තාගෙන් හොඳහැටි ගුටිකාපු පුතෙක්?
අම්මා නම් කරුණාවන්තයි. තාත්තා අවුරුදු 37ක් වැඩ කළේ ලේක්හවුස් එකේ. Accountant කෙනෙක්. තාත්තා තමයි සැර. ඉස්සර අපි නිතර පීනන්න ගියේ කිරිබත්ගොඩ අටේ කණුව බෝක්කුව යට ඇළට. මං ඇළට පැනලා හිටගෙන යාළුවන්ට කෑගැහුවා. ‘වරෙන් බන්...’ කියලා ඉවර කරන්න හම්බ වුණේ නැහැ. මට දැනුණෙ මහ පොළොව හෙලවෙනවා ව‍ෙග්. මං වතුර දිහා බැලුවා. මං ලොකු කබරයකුගේ පිට උඩයි හිටගෙන ඉන්නේ. ඌ ඔළුව වැනුවා මං කෑගහගෙන වතුරට පැන්නා. එදා නම් තාත්තගෙන් හොඳටම බැණුම් ඇහුවා.


එහෙම නටපු දඟලපු ඔබ මෙහෙම තත්වෙකට ආවේ වාසනාව පලදීලද?
නැහැ. කරන්න හිතුණු දේ කළා. උසස්පෙළ සමත් ව‍ුණෙත් එහෙමයි. මහලොකුවට පාඩම් නොකළට කොහොම හරි පාස්වෙන උවමනාව තිබුණා. පුංචි තැනෙකින් රස්සාව පටන් ගත්තා. රස්සාවල් එකක් දෙකක් නෙවෙයි, තුනහතරක් ම කළා. අත්දැකීම් ගත්තා. මට ඕනෙ තැනට මං ආවා. 


අද ඔබ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තරුවක්. ප්‍රතිරූපයක් තියෙන කෙනෙක්. ෆැෂන්වලට හුඟක් වියදම් කරනවද?

මං ශරීරය ගැන හිතනවා. ජිම් යනවා. ව්‍යායාම් කරනවා. ඒ වගේම ලස්සනට අඳිනවා. පලඳිනවා. Brands ම ‍තෝරනවා කියලා නැහැ. නමුත් හිතුණොත් ඒ දේ ගන්නවා. හැබැයි නාස්තිකාරයෙකුත් නෙවෙයි.


ඔබ සල්ලිවලින් හුඟක් සතුටු වෙන කෙනෙක් ද?
ඔව්. හැම ව්‍යාපාරිකයකුම මුදල්වලට කැමැති විය යුතුයි. එහෙම වුණොත් විතරයි ව්‍යාපාරයක් වර්ධනය වෙන්නේ. අනික ව්‍යාපාරිකයකු ළඟට මුදල් එනකොට එය සංසරණය වීමත් අවශ්‍යයි. ලැබෙනවා වගේ ම සේවකයන් වෙනුවෙන් හා සමාජ සත්කාර වෙනුවෙන් ඒ මුදල් යම් ප්‍රමාණයක් යළි වැය කිරීමත් කළ යුතුයි. යළි යළි මුදල් උපයන්න මඟ පෑදෙන්නෙත් ඉඩ ලැබෙන්නේත් එවිටයි. 


ජීවිතය විඳින්න පුරුදුවෙලා ඉන්නෙ කොහොමද?
මං නටන්න ආසයි. සිංදු කියන්න ආසයි. පාටිස්වලටත් නිතර යනවා. හැබැයි මං Hard Worker කෙනෙක්. වැඩකරන වෙලාවට බැහැලා වැඩ කළාට ජීවිතය සීරියස් කරගෙන විඳවන්න කැමැති නැහැ. රස්සාව වුණත් සතුටක් කරගෙන කරන ක්‍රමයකුයි මට තියෙන්නේ. ඔය හැමදේම අතරේ ජෝතිපාලගේ අමරදේවගේ සිංදුවක් අහලා සතුටුවෙන්නත් මට පුළුවන්.


ආසාව උනන්දුව ඇඟේ තිබුණට ව්‍යවසායකත්වයට අත තියන්න බය තරුණ පරපුරට ඔබ මොකද කියන්නෙ?
අද කොණ්ඩෙ කපන්න වෙලාවක් ගන්න බැරිතරමට සෙනඟ ඉන්න ශිල්පියො මොනතරම් මේ රටේ ඉන්නවද... පුංචියට හරි, නියම ශිල්පෙ දැනගෙන වැඩේට බහිනවා නම් මේ රටේ ව්‍යාපාරික අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. හොඳ ගරාජ් බාස් කෙනකුට මොනතරම් වැඩ තිබෙනවද... වැදගත් ම දේ තමයි, ශිල්පය දැන කරන වැඩේට කැපවීම. 

සංවාදය - 

Tuesday, March 8, 2016

Perfect Land To Buy | Prime City - Athurugiriya


Located in a calm environment of AthurugIriya, which is one of the main cities from Colombo suburbs. The property is surrounded by a beautiful natural environment which helps you to enjoy your living with the peace of mind. This is in close proximity to Oruwala Aranya Senasana meditation center and to many more developed infrastructure facilities.
And this very closer to Pore Highway Entrance, nearly 2.5km. Hurry up and reserve it today.
 

Specially we are selling housing units and lands for you. we help you to built your dream home without any hassle.


Facilities

Electricity : Three Phase
Tap Water : Water Board Line
Wide Road : 30 Feet & 20 Feet Tarred Road Ways
Telephone Line : Yes
City Area : Athurugiriya Town
Special Offer : Discount For Full Payment
Hot : Launch Today , Get Best


Payment Details

 

Pay Rs.100,000/= and reserve your block. We have easy payment schemes and bank loan facility. If you can pay 40% or Rs.650,000/= then you can apply any payment plan. Hurry up, this is the best investment. We have bank loan facility from Government and private banks, your instalment approximately Rs.14,500.00


We have special cash discount for full payments also.
If you are buying a house, then we are giving 12 months interest free period.

For More Details about this fabulous land,
Please Call Our HOT LINE +94 713 40 40 40 / +94 112 699 822 or simply CLICK HERE.

You can also get many information from Ms. Amalka +94 713 756 006

Visit www.primelands.lk for many more lands and follow us on Twitter, Facebook, Instagram and YouTube  for many other details.

Happy Buying folks!

Tuesday, March 1, 2016

Perfect Land To Buy | Prime Natures - Kadawatha


Weboda is a highly populated area suitable for both residential and business purposes as it has access to many main cities like Kadawatha, Gampaha and the main resource of the area is the Colombo – Kandy Expressway which crosses the Weboda city. The land is located in close proximity to the town and it is only 1.5 km to the Kandy road.




Facilities

Electricity          : Three Phase
Tap Water         : Water Board Line
Wide Road        : 20’ Wide Road
Telephone Line  : Yes
City Area           : Kadawatha City Area
Special Offer     : Special Discount on Full Payments.




Payment Details


Pay Rs.100,000/= and reserve your block. 
We have easy payment schemes and Bank Loan Facilities both in government and private banks. If you pay 40% as the down payment then you can apply to any payment plan. 
Hurry and reserve today!




For More Details about this fabulous land,
Please Call Our HOT LINE +94 713 40 40 40 / +94 112 699 822 or simply CLICK HERE.

You can also get many information from Mr. Chanaka +94 718 647 316

Visit www.primelands.lk for many more lands and follow us on Twitter, Facebook, Instagram and YouTube  for many other details.

Thursday, February 11, 2016

Be an Educated Buyer!!!


Consult professionals to immerse yourself in the details of your purchase.  There are many experts available to guide you through the purchase process. Never leave yourself open to costly and unpleasant surprises – always consult a professional.  National Land Partners Land Consultants are well versed in every aspect of land acquisition




The Bottom Line

ALWAYS… Discuss the availability of owner financing. Many real estate companies can arrange proprietary financing or partner with a bank familiar with your property. 


ALWAYS… Ask for a recent survey. The more recent the survey, the more accurate and reliable it will be.  In addition, a property should always be marked for your inspection. 


ALWAYS… Insist on reasonable access. Frontage on a state, town, country, or private road is desirable. 




ALWAYS… Require a warranty deed. You cannot buy better protection than a warranty deed.


ALWAYS… When a warranty deed is unavailable, title insurance is a must.



ALWAYS… Establish a good working relationship with your seller. Deal only with a seller you can trust. 

Typically purchasing a land and build a home or a building is usually the single largest investment you will ever make at one time. With the constant change in market values and real property laws, enrolling in the services of a Realtor will benefit you throughout these years. I encourage all buyers to take an active role in the buying process. 




Always Remember, 
An Educated Buyer is a Confident Buyer!